How to Create Skrill Account ?

Skrill ගිණුමක් හදන්නෙ කොහොමද ?


Step 01

Skrill Web Site එකට යන්න.  




Step 02

Register Click කරන්න.

Skrill Register Sinhala


Step 03

ඔබගේ සත්‍ය තොරතුරු ඇතුළත් කර Register Button එක Click කරන්න. 

Valid E-mail Address එකක් ලබා දෙන්න.

Currency එක USD ලෙස Select කරන්න.


Postal Code / Zip Code එක දන්නෙ නැත්නම් ඔයාගෙ Town එකේ නම එක්ක + Zip Code කියල Type කරල Google Search කරන්න.  නැත්නම්,




Step 04

Register Click කළ පසු ඔබ ලබා දුන් E-mail එක වෙත ගොස් ලැබී ඇති Verification E-mail එක Open කර එහි ඇති Link එක හරහා ඔබගේ Account එක Verify කරගන්න.

දැන් ඔබගේ ගිණුම සාදා අවසන්.

ඔබගේ Skrill ගිණුම Fully Verified කර ගැනීමට අමතක නොකරන්න.

අවශ්‍ය නම්, Skrill ගිණුම Fully Verified කරන්නේ කොහොමද ? ලිපිය කියවන්න.