ඔබේ පරිගණකයෙන් Delete උන Files නැවත ලබා ගන්න 2022 ~ How to Recover Deleted Files from Your Computer

 ඔයාගෙ computer  එකෙන් Delete වුන Data  ආපහු restore  කර ගන්න ඕනෙද? ඇත්තටම මේ විදිහට පුළුවන් ඔබේ පරිගණකය format  කලට පස්සෙත්, Format  කරද්දී නැති වුණ data  ටික ආපසු ගන්න. දැන් ඉතින් පරණ නැතිවුණ හැමදේම අරගන්න කවුරුවත් ඕනෙ නෑ.. ඔයාටම ඒ වැඩේ කරගන්න පුළුවන්.

        ඔයාගෙ නැති වුණ Data Recovery කරගන්න මේ Software Use කරල බලන්න. අනිවාර්්‍යයෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි.

#01. Tenorshare 4DDiG Data Recovery

#02. Stellar

#03. iBeesoft

#04. Disk Drill

#05. FonePaw Data Recovery

#06. AnyRecover

#07. Wondershare Recoverit

#08. Aiseesoft Data Recovery

#09. EaseUS

#10. Advanced Disk Recovery